Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායක සජිත් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක්Editor OJanuary 17, 2025January 17, 2025 by Editor OJanuary 17, 2025January 17, 20250135 මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ...
Trending Newsඑසැන පුවත්දේශීයණය ගෙවීමේ අසීරුතාවයට පත්ව සිටින ව්‍යවසායකයින්ට සහනයක්Editor OJanuary 17, 2025January 17, 2025 by Editor OJanuary 17, 2025January 17, 20250154 ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ,...
Trending Newsඑසැන පුවත්දේශීයදුරකථනය සහ අලියා අතර සාකච්ඡාEditor OJanuary 17, 2025January 17, 2025 by Editor OJanuary 17, 2025January 17, 20250134 ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා වන යෝජනාවකට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සමගි...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකබේරුවල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250148 බේරුවල සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව තිබේ. එම සමූපකාර සමිතිය සදහා ජාතික ජන බලවේග...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ගෙදර යයි.Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250126 ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ. විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව මෙලෙස සමු දුන්...
Trending Newsඑසැන පුවත්දේශීයතැන තැන සිදුවන වෙඩ් තැබීම් ගැන, විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250134 ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටී. 2025...
Trending Newsඑසැන පුවත්දේශීයඅවලෝකිතේශ්වර ලෙස පෙනී සිටි පුද්ගලයා ගැන අධිකරණයෙන් නියෝගයක්Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250185 අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා ලබන ජුනි මස 18 දින නඩුව කැඳවන ලෙස...
Trending Newsඑසැන පුවත්දේශීයඅදානිගේ සුළං විදුලි බලාගාරයට එරෙහි පෙත්සම කැඳවීමට දින දෙයි.Editor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250146 මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ...
Trending Newsඑසැන පුවත්දේශීයවී කිලෝවට රු. 150ක සහතික මිලක් අවශ්‍යයි – ජාතික ගොවිජන එකමුතුවEditor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250127 මහ කන්නයේ වී අස්වනු මිලට ගැනීම පෞද්ගලික වෙළෙඳුන් විසින් ආරම්භ කර ඇති බවත් නමුත් රජය මේ වන තෙක් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයසෞඛ්ය ඇමති නලින්දගේ පෞද්ගලික ලේකම්, වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවකට අත දමයිEditor OJanuary 16, 2025January 16, 2025 by Editor OJanuary 16, 2025January 16, 20250129 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පුද්ගලික ලේකම්වරයා වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවීමකට අතපෙවීමක් කර ඇති වාර්තාවෙයි. කොළඹ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සේවයේ නියුතුව සිටි වැඩබලන...