සෞඛ්‍ය ඇමති නලින්දගේ පෞද්ගලික ලේකම්, වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවකට අත දමයි
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ පුද්ගලික ලේකම්වරයා වෛද්‍යවරියකගේ ස්ථාන මාරුවීමකට අතපෙවීමක් කර ඇති වාර්තාවෙයි. කොළඹ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සේවයේ නියුතුව සිටි වැඩබලන...
