Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික2024 වර්ෂයේ සංචාරක ඉපයීම් සියයට 53%කින් ඉහළටEditor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 20250121 මෙරට සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය 2024 වර්ෂයේ දී සියයට 53.2%කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකුවේ සංඛ්‍යාලේඛනවල සඳහන්. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024...
Trending Newsඑසැන පුවත්දේශීයආචාර්යය පට්ටම ගැන අහන්න පාර්ලිමේන්තු නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.Editor OJanuary 15, 2025January 15, 2025 by Editor OJanuary 15, 2025January 15, 20250121 පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල නිලධාරීන් කිහිපදෙනෙකු අද (15)...
Trending Newsඑසැන පුවත්දේශීයකමිටු එපා. වැටුප් වැඩි කරන්න – ගුරු සංගමයේ සභාපති ස්ටාලින්Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 20250178 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරිමට කමිටු පත් කිරිමට අවශ්‍යතාවයක් නැතැයි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පැවසිය. හෙතෙම එම අදහස් පළ කළේ (14) දින හැටන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකතෛපොංගල් බත උයන්න රතු හාල් නැති බවට ජනතාවගෙන් දුරකථන ඇමතුම් ලැබෙනවා – වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහEditor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 20250127 තෛපොංගල් බත උයන්න රතු සහල් වුවමනා බවත්, රතු සහල් හිඟයක් තිබෙන බවට, අද සමාජයේ කතාබහක් ඇතිවී තිබෙන බවත්, අද දවසේ තෛපොංගල්වී බත උයන්න සහල් සැපයීමට...
Trending Newsඑසැන පුවත්දේශීයඩිජිටල් හැඳුනුම්පතක්Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 20250122 ඩිජිටල් හැඳුනුම්පත මෙම මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. කොළඹ අද (14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමද්යසාර සහ දුම්වැටි බදු වැඩි කිරීමේ වැඩි වාසිය අදාළ සමාගම්වලට – ඇඩික් ආයතනය කියයි.Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 20250157 මද්‍යසාර සහ දුම්වැටි භාවිතයෙන් වන හානිය අවම කිරීමට, සුරා බදු වැඩි කිරීම රටට වාසිදායක තත්ත්වයක් බව, ඇඩික් ආයතනය සඳහන් කරයි. සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින්...
Trending Newsඑසැන පුවත්දේශීයහෝමාගම සමූපකාරයෙන් මාලිමාව පරාදයි.Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 20250122 හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ. ජනවාරි 12 වනදා හෝමාගම ආසන්නයේ ඡන්ද මධ්‍යස්ථාන 58කදී මෙම ඡන්ද විමසීම...
Trending Newsඑසැන පුවත්දේශීයසිංහල අලුත් අවුරුදු සීට්ටුවේ නැකැත් වේලාවන් වැරැදියි – ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවEditor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 20250114 මේ වසරේ සිංහල අලුත් අවුරුදු සීට්ටුවේ ළිපි ගිනි මෙලවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන නැකැත් වැරැදි ලෙස ගණනය කර ඇතැයි ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශ ගමන් බලපත්‍ර පෝලිම අඩු කිරීමට ගත් අලුත්ම තීරණයEditor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 20250126 දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට මේ වනවිට පියවර ගෙන ඇති බව වාර්තාවේ. මීට පෙර දිනකට ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ, 1,200ක් පමණි....
Trending Newsඑසැන පුවත්දේශීයවැඩ බලන අමාත්‍යවරු පස් දෙනෙකු පත් කරයි.Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 20250111 ජනාධිපති අනුර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික...