Trending Newsඑසැන පුවත්දේශීයවැඩ බලන අමාත්‍යවරු පස් දෙනෙකු පත් කරයි.Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 20250111 ජනාධිපති අනුර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ තෛපොංගල් දින පණිවිඩයEditor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 20250168 සුපිළිපන් සමාජයක් වෙනුවෙන් කෘතගුණ සැලකීම ප්‍රගුණ කළ යුතු බව තෛපොංගල් උත්සවයට සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. බහුජාතික සහ බහුභාෂාමය ජනසමාජයක් ඇති අපගේ...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යයEditor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 20250150 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන, අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය යෙදුනු අද (13) දිනයේ සිදු...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල්ගෙන්, විපක්ෂ නායක සජිත් ට ඇරයුම්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 20250131 පක්ෂ නායකත්වය පිළිබඳ නොසිතා මේ මොහොතේ සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම වැදගත් බවත්, ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්විය යුත්තේ මෙම කණ්ඩායම් දෙකම එකට බවත්,...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ආනයනය ට, නැවතත් බාලගිරි – ගැසට්ට්‍රව තවම නැහැ.Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 20250184 දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත. පෙබරවාරි මස පළවෙනිදා සිට වාහන ආනයන සීමා ඉවත්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකපෙට්රල් ලීටරයකට රු. 72ක් බදු ලෙස අය කිරීමට ගැසට් නිවේදනයක්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 20250132 මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මුදල් ඇමති ලෙස ජනාධිපති අනුරදිසානායක විසින් ගැසට් නිවේදනයක්...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර ?Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 20250116 පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට අවදානය යොමුව ඇති බවයි මහජන...
Trending Newsඑසැන පුවත්දේශීයහජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වයEditor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 20250124 මේ වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම අත්සන් කර තිබෙනවා. ඒ, සෞදි අරාබියාවේ ජෙඩාහි පිහිටි අසිලා හෝටල පරිශ්‍රයේ...
Trending Newsඑසැන පුවත්දේශීයකැළණිය සහ අඟුණකොළපැලැස්ස සමූපකාර ඡන්දවලින් මාලිමාවට අන්ත පරාජයක්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 20250168 කැළණිය විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා පැවති නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ. පෙරේදා (11) පැවති මෙම නිලවරණයේදී ජාතික ජන...
Trending Newsඑසැන පුවත්දේශීයකලින් කීයු දේවල් අමතක වෙච්ච මාලිමාවේ මන්ත්‍රීවරු ගැන හර්ෂන රාජකරුණා කියපු කතාවEditor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 20250184 ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මේ වනවිට ජනතාව කියන දේ නොඅසන, තමන්ම කියූ දේවල් ද අමතක තත්වයකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...