Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වාහන ආනයනය ට, නැවතත් බාලගිරි – ගැසට්ට්‍රව තවම නැහැ.

දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත. පෙබරවාරි මස පළවෙනිදා සිට වාහන ආනයන සීමා ඉවත් කිරීම රජයේ ස්ථාවරය වෙයි.

නමුත් මේ දක්වා ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර නොමැත. මෙම තත්ත්වය මත වාහනයක් ආනයනයේදී නිශ්චිතව පැනවෙන බදු අනුපාතයන් පිළිබඳව නිසි අදහසක් නොමැතිව ආනයනකරුවන් අසීරු තාවයකට පත්ව සිටිති. ආර්ථික අර්බුදය හේතුවෙන් විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස 2020 වසරේදී වාහන ආනයනය සීමා කිරීමට එවක රජය තීන්දු කළේය. එතැන් පටන් අවුරුදු පහක් ගතවනතුරු අත්‍යවශ්‍ය වාහන හැර අනෙක් සියළු වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර තිබින.

Related posts

எகிப்தின் முன்னாள் ஜனாதிபதி நீதிமன்றினுள் மரணம்

Mohamed Dilsad

இறப்பருக்கு சர்வதேச சந்தையில் கூடுதல் வரவேற்பு

Mohamed Dilsad

පොහොර ගැටලුවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment