දේශීය

පොහොර ගැටලුවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

(UTV | කොළඹ) – මේ වනවිට රටේ ගොවි ජනතාව මුහුණ පා ඇති පොහොර අර්බුදයට කඩිනම් සහ නිසි විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ විරෝධතාවක නිරත වුණා.

Related posts

ජනතා විමුක්ති පෙරමුණ 1988 දී දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කළ බව රටේ ජනතාවට අමතක නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික රණවක

Editor O

වෙසක් පෝයෙන් පසු 33%ක ට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ ට…?

Editor O

කොළඹ නගරයේ ජනතාවට දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment