දේශීය

ලිහිල් වන සංචරණ සීමා

(UTV | කොළඹ) – පළාත් අතර පනවා ඇති සංචරණ සීමා මෙම මස 31 වෙනිදා අලුයම 4.00 සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

Related posts

තවත් හොර රැකියා ඒජන්සියක් වටලයි

Mohamed Dilsad

සූකර උණ වැළැක්වීමට ගැසට් නිවේදනයක්

Editor O

සන්නස්ගලට සහ ශ්‍රීනාත්ට අධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

Leave a Comment