දේශීය

බස්නාහිර පළාතේ දුම්රිය මගීන් ට නිවේදනයක්

(UTV | කොළඹ) – දිවයින පුරා දුම්රිය ධාවනය නොවැම්බර් මස 1 වනදා ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම මාසික වාර ප්‍රවේශ පත්‍ර හිමි බස්නාහිර පළාතේ දුම්රිය මගීන් සඳහා දුම්රිය ධාවනය ඔක්තෝබර් මස 25 වනදා සිට ආරම්භ වීමට නියමිතය.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ග විවෘත කෙරේ

Mohamed Dilsad

ජූලි මාසයේ අස්වැසුම දීමනාව සඳුදා බැංකුවට

Mohamed Dilsad

අරගලකරුවන් පිරිසක් දුම්රියෙන් බෙලිඅත්ත වෙත ගමන් කරයි

Mohamed Dilsad

Leave a Comment