Trending Newsඑසැන පුවත්දේශීය

ඩිජිටල් හැඳුනුම්පතක්

ඩිජිටල් හැඳුනුම්පත මෙම මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. කොළඹ අද (14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“හැඳුනුම්පත ලබා දීමේ සෑහෙන පරක්කුවක් තිබෙනවා. ඒ පරක්කුව නැති කරන්න අපි ඩිජිටල් හැඳුනුම්පතක් දෙන්න බලාපො​රොත්තු වෙනවා. ඒක දෙන්න මේ මාසයේ අන්තිමට හෝ ලබන මාසේ මුල ඉදන් අපිට හැකියාව ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.”

Related posts

4 Indian fishermen, 6 local fishermen engaged in illegal fishing arrested

Mohamed Dilsad

தெற்கு அதிவேக நெடுஞ்சாலை போக்குவரத்து

Mohamed Dilsad

Hong Kong protests: Trump signs Human Rights and Democracy Act into law

Mohamed Dilsad

Leave a Comment