Trending Newsඑසැන පුවත්දේශීය

තැන තැන සිදුවන වෙඩ් තැබීම් ගැන, විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටී. 2025 වසර ආරම්භයත් සමග ගෙවුණු දින 16 තුළ පමණක් වෙඩි තැබීමේ සිදුවීම් 05 වාර්තා වීම බරපතල තත්ත්වයක් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

රටේ පුරවැසියන්ට, බියෙක් සැකයෙන් තොරව, නිදහසේ තම දෛනික කටයුතු කරගෙන යෑමට හැකි සමාජ පරිසරයක් නිර්මාණය කිරීම වත්මන් ආණ්ඩුවේ වගකීමක් බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා නිකුත්කළ නිවේදනය,

Related posts

“I will serve the people with or without my parliamentary seat” – Vidura Wickramanayake

Mohamed Dilsad

ஜனாதிபதி தாயகம் திரும்பினார்

Mohamed Dilsad

சர்வதேச நாணய நிதியத்தின் முகாமைத்துவப் பணிப்பாளர் மார்ச் இலங்கை விஜயம்

Mohamed Dilsad

Leave a Comment