Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකතෙත වී කිලෝව රු. 110-115ට මෝල් හිමියන් මිලදී ගනී – රජයේ වී ගබඩා වේලෙයි.Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250184 වෙළෙඳපොළේ තෙත වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 110 – 115ත් අතර දක්වා ඉහළ ගොස් තිබේ. ගොවීන් බොහෝ දෙනෙකු මේ හේතුවෙන් තෙත වී වැඩි මිලට අළෙවි...
Trending Newsඑසැන පුවත්දේශීයදාගැබ ඇතුළු ඉදිකිරීම් ඉවත් නොකළහොත් තිස්ස විහාරය බිඳ දමනවා – ශ්‍රී ධරන්ගෙන් ප්‍රකාශයක්Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250208 අනවසර ඉදිකිරීමක් ලෙස සලකා රජය යාපනය කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් ඉවත් නොකළහොත් ඉඩම්වල අයිතිකරුවන් සෙසු පිරිස සමග එකතු වී බලහත්කාරයෙන් එම ඉදිකිරීම් ඉවත් කරණු ඇතැයි...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි කප්පාදුවක් අත ළඟ ද…?Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250168 විදුලිය විසන්ධි වීම හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයද බිඳවැටී ඇති අතර, එම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ රට පුරා නිරන්තර විදුලි කප්පාදුවක් සිදුවනු ඇතැයි ලංකා...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ ලොකු පුටු මාරුවක්Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250106 රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම්...
Trending Newsඑසැන පුවත්දේශීයහිරුණිකාට වරෙන්තුEditor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250111 2022 වසරේ මෑතකදී කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතාවක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් අද (10) කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයයාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ගැටුමක්Editor OFebruary 10, 2025February 10, 2025 by Editor OFebruary 10, 2025February 10, 20250139 යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි. විශ්වවිද්‍යාලයේ නවක සිසුන්...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයසුගත් තිලකරත්න සහ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්…?Editor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 20250167 ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ. ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද ජාතික...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි බිඳවැටීම සිදුවූ අවස්ථාවේ නොරච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම නතර වෙයි.Editor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 20250119 රට පුරා විදුලිය බිඳවැටීම හේතුවෙන්, අද (09) දහවල් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වී ඇති බව වාර්තා වේ. නොරෝච්චෝල බලාගාරයෙ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි සැපයුම බිඳ වැටුණේ පසුගිය ආණ්ඩුවේ වරදින් – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩිගෙන් පැහැදිලි කිරීමක්Editor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 20250113 ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. නිවේදනයක් නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීයරට පුරා විදුලි බිඳ වැටීම පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයෙන් පැහැදිලි කිරීමක්Editor OFebruary 9, 2025February 9, 2025 by Editor OFebruary 9, 2025February 9, 20250149 දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (10) දිනයේ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරන බව එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා...