Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

සුගත් තිලකරත්න සහ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්…?

ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ. ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද ජාතික ජන බලවේග අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පදක්කම් දිනූ මෙන්ම ඔලිම්පික් තරගාවලිය නියෝජනය කළ දක්ෂ ක්‍රීඩිකාවන් දෙදෙනකු වන සුසන්තිකා ජයසිංහ මෙන්ම දමයන්ති දර්ශාද මේවන විට ඔස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අපේක්ෂාවෙන් එරට පදිංචිවී සිටින බවද පැවසේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත් පළමු පුද්ගලයාද සුගත් තිලකරත්නයි.

Related posts

Silva’s appointment undermines accountability efforts: Canada

Mohamed Dilsad

2020 තරුණ පාර්ලිමේන්තු මැතිවරණය අද

Mohamed Dilsad

Six Maldivians arrested in Sri Lanka – report

Mohamed Dilsad

Leave a Comment