Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිඳවැටීම සිදුවූ අවස්ථාවේ නොරච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම නතර වෙයි.

රට පුරා විදුලිය බිඳවැටීම හේතුවෙන්, අද (09) දහවල් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වී ඇති බව වාර්තා වේ. නොරෝච්චෝල බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර නැවති ගිය පළමු වතාම මෙය බවද වාර්තාවෙයි.

Related posts

ආණ්ඩුව අඩියක් පසුපසට ගනී | පාසල් පවත්වන වේලාව ගැන ගත් තීරණය මෙන්න

Editor O

පිටකොටුවේ තොග වෙ⁣ළෙඳසැල් කීපයක් හෙට විවෘතයි

Mohamed Dilsad

ආපදාවට පත් ප්‍රදේශවලට අදාළ ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment