Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුව අඩියක් පසුපසට ගනී | පාසල් පවත්වන වේලාව ගැන ගත් තීරණය මෙන්න

පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව 01 වෙනිදා රාත්‍රි නිකුත් කළ නිවේදනයක දැක්වේ.

රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අදාළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය අද (2) දින නිකුත් කරන බවද සඳහන්.

Related posts

මිළඟ ජනාධිපති කවුද…?

Editor O

SLFP new Organiser for Biyagama Electorate

Mohamed Dilsad

Fijian strengthened Malaysia down Sri Lanka 31/26

Mohamed Dilsad

Leave a Comment