දේශීයව්‍යාපාරික

පිටකොටුවේ තොග වෙ⁣ළෙඳසැල් කීපයක් හෙට විවෘතයි

(UTV | කොළඹ) – පිටකොටුව 04 වැනි සහ 05 හරස් වීදියේ තොග වෙ⁣ළෙඳසැල් හෙට (03) අලුයම 5.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව තැබෙන බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

 

Related posts

මැදපෙරදිග යුද තත්ත්වය නිසා සැපයුම් මාර්ග අවහිරවීමෙන් බොරතෙල් මිල ඉහළ යයි…

Editor O

ඇඳිරි නීතිය ප්‍රදේශවල විභාග සිසුන්ට හා කාර්ය මණ්ඩලයට බාධාවක් නැහැ

Mohamed Dilsad

”එල්” බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වෙන්න අදහසක් නැ – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment