දේශීය

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

(UTV | කොළඹ) – ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබේ.

මේ වන විට මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් තයාගරාජා මහතා එම ධුරයෙන් ඉවත් වීමේ කොන්දේසි මත අදාළ පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුව ඇති බව සඳහන්ය.

ජිවන් ත්‍යාගරාජා මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් තමා මැතිවරණ කොමිසමේ සාමාජික ධුරයෙන් ඉවත් වී උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය භාරගැනිමට සූදානම් බවය.

Related posts

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනුර දිසානායක අතර හමුවක්

Editor O

බදුරලියෙත් වෙඩිතැබීමක්

Mohamed Dilsad

Leave a Comment