දේශීය

2020 තරුණ පාර්ලිමේන්තු මැතිවරණය අද

(UTV | කොළඹ) – අද (22) 2020 තරුණ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වේ.

තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව මගින් එය සංවිධානය කර ඇති අතර වයස අවුරුදු 18 ත් 29ත් අතර තරුණ තරුණියන් මෙම මැතිවරණයට තරඟ කිරීමට නියමිතයි.

තවද අද මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මැතිවරණයට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ලියාපදිංචිවීමට නොහැකිවූවන් පිරිසක් විසින් විරෝධතාවක් ද සංවිධානය කර ඇති බවට වාර්තා වේ.

Related posts

තෙල් සේවකයින් 20ක් අනිවාර්ය නිවාඩු යැවේ

Mohamed Dilsad

කොළඹ – ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක අතර බස් ධාවනය අඟහරුවාදා සිට

Mohamed Dilsad

චීන සහල් 25දා කොළඹට

Mohamed Dilsad

Leave a Comment