Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

තෙත වී කිලෝව රු. 110-115ට මෝල් හිමියන් මිලදී ගනී – රජයේ වී ගබඩා වේලෙයි.

වෙළෙඳපොළේ තෙත වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 110 – 115ත් අතර දක්වා ඉහළ ගොස් තිබේ. ගොවීන් බොහෝ දෙනෙකු මේ හේතුවෙන් තෙත වී වැඩි මිලට අළෙවි කරමින් සිටිති. තෙත වී කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 95 දක්වා පසුගිය දිනවල අඩු වී තිබිණි.

වියළි වී කිලෝ ග්‍රෑමයක් රුපියල් 125 – 130 ත් අතර මිලකටද මේ දිනවල මිලකට අලෙවි කෙරේ. මේ අතර රජය විසින් වී මිලට ගැනීම ආරම්භ කර දින හතරක් ගත වුනත් මේ වන තෙක් කිසිදු වී ප‍්‍රමාණයක් ගොවීන් රජයට අලෙවි කර නැත.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 113ක්

Mohamed Dilsad

Attorney-General orders full criminal investigation against IGP

Mohamed Dilsad

තවත් නාවිකයන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment