Trending Newsඑසැන පුවත්දේශීයසිසුවෙක්ට වේවැලෙන් පහරදුන් සහ පහරදීමට අනුබල දුන් ටියුෂන් ගුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණEditor OMarch 11, 2025March 11, 2025 by Editor OMarch 11, 2025March 11, 20250128 සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවක දැක්වෙන සිසුවෙක්ට, පහර දෙන අමතර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු සිදු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසා...
Trending Newsඑසැන පුවත්දේශීයඅභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙතිEditor OMarch 11, 2025March 11, 2025 by Editor OMarch 11, 2025March 11, 20250124 අභියාචනාධිකරණයට නව විනිසුරුවරු තිදෙනෙක් පත් තිබේ. ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්‍හ. ඒ අනුව, මහාධිකරණ විනිසුරුවරු වන...
Trending Newsඑසැන පුවත්දේශීයබටලන්ද, පාර්ලිමේන්තුවටEditor OMarch 11, 2025March 11, 2025 by Editor OMarch 11, 2025March 11, 20250139 බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් මණ්ඩල...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවයේ පුරප්පාඩු පිරවීමට කැබිනට් අනුමැතියEditor OMarch 11, 2025March 11, 2025 by Editor OMarch 11, 2025March 11, 20250118 රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම පිණිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට...
Trending Newsඑසැන පුවත්දේශීයචමල් රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත්වන බව පක්ෂයට දැනුම් දී නැහැ – පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්Editor OMarch 11, 2025March 11, 2025 by Editor OMarch 11, 2025March 11, 20250138 හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණයට තරග කරන බවට පක්ෂය දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට, ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක්Editor OMarch 11, 2025March 11, 2025 by Editor OMarch 11, 2025March 11, 20250123 රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන...
Trending Newsඑසැන පුවත්දේශීයකොළඹ මහ නගර සභාවට සජබ-එජාප ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සාකච්ඡාEditor OMarch 11, 2025March 11, 2025 by Editor OMarch 11, 2025March 11, 20250160 මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගරසභාව සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිවේගී මාර්ග සඳහා විශේෂ කාර්යය බලකාය යොදවයිEditor OMarch 11, 2025March 11, 2025 by Editor OMarch 11, 2025March 11, 20250125 අධිවේගී මාර්ගයන් සඳහා ඊයේ (11) රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්. එම්. පි. සූරිය...
Trending Newsඑසැන පුවත්දේශීයකතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩිති.Editor OMarch 11, 2025March 11, 2025 by Editor OMarch 11, 2025March 11, 20250112 කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී කිරිවෙහෙරේ සෝරත...
Trending Newsඑසැන පුවත්හිටපු පොලිස්පති දේශබන්දු හොයන්න, මාතර ප්‍රදේශයේ නිවසකට පොලීසිය යයි…Editor OMarch 10, 2025March 10, 2025 by Editor OMarch 10, 2025March 10, 20250131 තමාගේ නිවස පරීක්ෂා කිරීමට ඊයේ (09) රාත්‍රියේ පැමිණි පොලිස් නිලධාරීන් දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා ආ බව සඳහන් කර ඇතැයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන්...