Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩිති.

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රුහුණු කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ද ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

Related posts

Guatemala riot: at least 22 girls dead as home for abused teens catches fire

Mohamed Dilsad

මී කිරි යෝගට් ළඟදීම වෙළෙඳපොළ ට

Editor O

Parliament adjourned following tense situation

Mohamed Dilsad

Leave a Comment