Trending Newsඑසැන පුවත්දේශීය

චමල් රාජපක්ෂ මැතිවරණයට ඉදිරිපත්වන බව පක්ෂයට දැනුම් දී නැහැ – පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණයට තරග කරන බවට පක්ෂය දැනුවත් කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන‌ පෙරමුණේ, මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ප‌ොදුජන ‌පෙරමුණෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරනු ලබන අපේක්ෂකයන් තේරීම තංගල්ල කාල්ටන් නිවසේ පසුගිය දිනවල පැවැත්වින. එම වැඩසටහනට සහභාගී වෙමින් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, පළාත් පාලන අපේක්ෂකයන් කැමැති නම් තමන් ද මෙම මැතිවරණයට තරග කරන බවයි.

Related posts

වෘත්තිකයන්ගේ බලපත්‍ර අවලංගුකර, වාහන ගෙන්වන්නේ, ජවිපෙ පක්ෂ කාඩර්වරුන්ට දෙන්නද..? – පාඨලී චම්පික

Editor O

රන්ජන් අද රජයේ රස පරීක්ෂක හමුවට

Mohamed Dilsad

Pearce to replace Sheen in “Bloodshot”

Mohamed Dilsad

Leave a Comment