Trending Newsඑසැන පුවත්දේශීය

බටලන්ද, පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බව ද නලින්ද ජයතිස්ස සඳහන් කළේය. මෙම වාර්තාව සභාගත කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Related posts

குளவி கொட்டு 7 பெண்கள் வைத்தியசாலையில்

Mohamed Dilsad

New Zealand Under-19s tour of Bangladesh called off – [IMAGES]

Mohamed Dilsad

Polish ruling party ousts Prime Minister

Mohamed Dilsad

Leave a Comment