පාසල් උත්සව සඳහා දේශපාලකයන්ට නොයන ලෙස නීතියක් පනවා නැහැ – අගමැති හරිනි අමරසූරිය
දේශපාලඥයන්ට පාසල් උත්සව සඳහා නොයන ලෙස කිසිදු නීතියක් පනවා නැති බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. පාසල් පද්ධතිය දේශපාලනය සඳහා යොදා...
