Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පොලිස්පති සොයා, හිටපු ඇමතිවරයෙකුගේ නිවසක් පරීක්ෂා කරයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවස පරීක්ෂාවට ලක් කර තිබේ. ඊයේ (11) රාත්‍රී කාලයේදි මෙම නිවස පරීක්ෂාවට ලක් කර ඇතත් දේශබන්දු දෙන්නකෝන් එහි සිට නැත.

නිවස පරීක්ෂා කිරීම සඳහා තමන්ගෙන් අවසරය ඉල්ලා සිටි බවත් තමන් ඊට අවසර දුන් බවත් සාගල රත්නායක මහතා සඳහන් කළේය.

Related posts

ගිනිගත්හේනේ පෞද්ගලික බස් රථ වර්ජනයක්

Mohamed Dilsad

රිෂාඩ්⁣ බදියුදීන්, සෞඛ්‍ය ඇමතිගෙන් කළ ඉල්ලීම

Editor O

කොවැක්ස් පළමු එන්නත් තොගය මේ මස 7 වනදා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment