Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු ලබාදීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළැඹෙන 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින සිට ආරම්භ වීමට නියමිත බවත් සඳහන්.

Related posts

Depression turned into cyclonic storm moving away: Windy and showery conditions expected

Mohamed Dilsad

Robert Downey Jr. teases Sherlock Holmes 3 preparation

Mohamed Dilsad

ACMC hails Speaker, calls for high level inquiry

Mohamed Dilsad

Leave a Comment