Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු, බදු පහත හෙළනු – කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක්

මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරය විසින් අද (12) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී මහජන බැනරයකට අත්සන් තැබීම සිදු කළේය. පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු” , වැට් පහත හෙළනු” යන ප්‍රධාන ඉල්ලීම් ගනිමින් මුල්කරගනිමින් එම බැනරය අත්සන් කෙරුණි. ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙල ගැන එහිදී මහජන දැනුවත් කෙරිණ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් ඇතුළු සමාජ, දේශපාලන ක්‍රියාකාරිකයින් ඊට එක්ව සිටින ආකාරයද දැකගත හැකි විය.;

Related posts

වැලිකඩ බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 16ක් සොයා ගනී

Editor O

පෙර පාසල් සඳුදා ඇරඹේ

Mohamed Dilsad

முதலாவது அமைச்சரவை கூட்டம் நாளை

Mohamed Dilsad

Leave a Comment