දේශීය

පෙර පාසල් සඳුදා ඇරඹේ

(UTV |කොළඹ) – ලබන සඳුදා සිට පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශනවලට සහ නිර්දේශවලට අනුව ඒවා ආරම්භ කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

 

 

Related posts

තවත් රටවල් 6 කට ලංකාව ඇතුළු වීම තහනම්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද 10ට රැස්වේ

Mohamed Dilsad

කැබිනට් තනතුරු ගැන හරිනි කළ ප්‍රකාශය

Editor O

Leave a Comment