දේශීය

තවත් රටවල් 6 කට ලංකාව ඇතුළු වීම තහනම්

(UTV | කොළඹ) – සෞදි අරාබිය ඇතුළු රටවල් 06 ක සංචාරය කර ඇති මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය දින 14 ක කාලය තුළදී සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමාන් සහ බහරේන් යන රටවල සංචාරය කර ඇති පුද්ගලයන්ට මෙම තහනම බල පැවැත්වෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළා.

Related posts

UPDATE- හැටන් ප්‍රපාතයකට බස් රියක් පෙරළී අයෙකු මරුට – 16 කට තුවාල

Mohamed Dilsad

මෙරට හදිසි භාවිතය සඳහා මොඩර්නා එන්නතට අවසර

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් සමුද්‍ර දූෂණයෙන්, ජීවනෝපායට බලපෑම් එල්ල වූ ධීවරයින් කොටසකට වන්දි ගෙවා අවසන් – ජනාධිපති

Editor O

Leave a Comment