දේශීය

මෙරට හදිසි භාවිතය සඳහා මොඩර්නා එන්නතට අවසර

(UTV | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස මෝඩර්නා සහ ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තිරණය කර තිබෙනවා.

එහි බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුවේ අනුමැතිය ඊට හිමි වු බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.

එමෙන්ම, මොඩර්නා එන්නත මෙරට හදිසි භාවිතය සඳහාද අවසර ලබා දී ඇති බවයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේ.

Related posts

කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ලටත්

Mohamed Dilsad

ඇමති මණ්ඩලය වැඩි කිරීමේ සූදානමක්

Editor O

ඊයේ ආසාදිතයන් 843 න් 480 ක්ම කොළඹින්

Mohamed Dilsad

Leave a Comment