දේශීය

කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ලටත්

(UTV | කොළඹ) – කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ල වරාය ආශ්‍රිතවද ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මුහුද ගොඩකර හෙක්ටයාර 40 ක භූමි ප්‍රමාණයක එම ඉදි කිරීම සිදුකරන බවයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංව්ර්ධන කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කෙරෙන බවද කොළඹ ඊයේ පස්වරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

Related posts

කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

IMF දෙවන වාරිකය ලැබෙන හැටි පැහැදිලි කරයි

Mohamed Dilsad

මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment