දේශීය

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

විදුලි ගාස්තු යළිත් ඉහළ නැංවීමේ සූදානමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා පවත්වා තිබෙනවා.

 

ඒ අනුව කරන්දෙණිය, බලපිටිය ප්‍රදේශවල මෙම විරෝධතා සංවිධානය කර තිබුණා.

Related posts

දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

තවත් කොරෝනා මරණ දෙකක් [RELEASE]

Mohamed Dilsad

ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන යළිත් අයිතිකරුවන්ට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment