දේශීය

ගල්අඟුරු නෞකා 3 ක් ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙනවා – කංචන විජේසේකර

ඇණවුම් කර ඇති ගල්අඟුරු තොග රැගත් නෞකා 3ක් ලබන මාසයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

 

ඒ අනුව ජනවාරි 5, 9 සහ 16 වන දිනවල නොරොච්චෝලේ බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු රැගත් නෞකා 3ක් මෙරටට ළඟා වන බව අමාත්‍ය කංචන විජේසේකර අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ.

Related posts

බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

අලි සබ්රි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Editor O

කලහකාරී ලෙස හැසිරුණු අයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂය

Mohamed Dilsad

Leave a Comment