දේශීය

පැය 8 ක විදුලි කප්පාදුවේ අවදානම අඩුවී නැහැ – විදුලි ඉංජිනේරු සංගමය

පැය 8 ක විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇති අවදානම කිසිලෙසකින් අඩුවී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

 

ඒ අනුව ඉන්ධන හා ගල් අඟුරු හිඟුහොත් 2022 වසරේ මුල් භාගයට වඩා දරුණු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එහි සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ.

 

පසුගිය දින කිහිපයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් මීට පෙර විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කළ ජනවාරි 1 වනදා සිට පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදාම පහව ගිය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

නිරෝධායනය මගහරින්නන් පිළිබඳ පොලිසියෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Editor O

Leave a Comment