දේශීය

වී තොග සඟවා සිටින පුද්ගලයින් සොයා වැටලීම් සිදුකරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(UTV | කොළඹ) – වී තොග සඟවා සිටින පුද්ගලයින් සොයා වැටලීම් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙළද හා කෘෂිකර්ම අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (15) රැස්වූ අවස්ථාවේදියි.

දැනට පවතින තත්ත්වය හමුවේ සහල් ආනයනය සිදුනොකිරීමට ද මෙහිදී තීරණය කර ඇත.

ඒ අනුව දැනට වෙළඳපොළේ පවතින ප්‍රමාණවත් සහල් නොමැතිවීමේ ගැටලුවට විසඳුමක් ලෙස කැබිනට් මණ්ඩලයේදී අදාළ තීරණ ගෙන ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව පහත පරිදි වෙයි.

 

Related posts

අලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි [RELEASE]

Mohamed Dilsad

ලබන සතියේ දුම්රිය 27 ක් ධාවනයට

Mohamed Dilsad

පන්දහසේ දීමනාව අද සිට

Mohamed Dilsad

Leave a Comment