දේශීය

ලබන සතියේ දුම්රිය 27 ක් ධාවනයට

(UTV | කොළඹ ) – දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබන අඟහරුවාදා (26) සිට සිකුරාදා (29) දක්වා දුම්රියන් 27 ක් සැලසුම් කර ඇතැයි පවසයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 ක් , මුහුදුබඩ මාර්ගයේ 09 ක් , කැළණිවැලි මාර්ගයේ 05 ක් , පුත්තලම් මාර්ගයේ 02 ක් සහ උතුරු මාර්ගයේ එක් දුම්රියක් පෙරවරුවේ කොළඹ කොටුව සහ මරදාන දක්වා පැමිණීමට නියමිතයි.

එම දුම්රියන් නැවතත් පස්වරුවේ කොළඹ කොටුවේ සහ මරදානේ සිට අදාළ ගමනාන්ත දක්වා ධාවනය කරවීමටද සැලසුම් කර තිබේ.

Related posts

වාමාංශික බලකොටු ද,රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසෙනවා – රුවන් විජයවර්ධන

Editor O

ලෝක වාර්තාවක් තබා රිදී පදක්කම දිනූ සමිත දුලාන්: මීටර 67.03ක දක්ෂතාවක්

Editor O

කබ්රාල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment