දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 62,500 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 62,677 ක් බවට පත්ව තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

මෙම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 17,612 කි.

ඊයේ පෙරවරු 6 සිට අද අලුයම 6 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 515 ක් වන අතර වාහන 152 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

පේරාදෙණි සරසවිගම නායයෑමෙන් 14 දෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගනී…. තවත් පිරිසක් අතුරුදන්

Editor O

ලිට්‍රෝ වෙතින් අභියාචනාධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

අල්ලස් චෝදනා ලැබූ ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ට ඇප නැහැ.

Editor O

Leave a Comment