දේශීය

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් අද පිටත්ව යයි

(UTV | කොළඹ ) – අද (24) දිනයේදී ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය අවසන් කල තවත් 259 දෙනෙකු පිටත්ව යන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ වනවිට 10, 362 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති බව ඔහු කියාසිටියේය.

ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 4886 කි.

Related posts

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දැඩි තීරණයක

Mohamed Dilsad

අසාද් සාලි නිදහස් කෙරෙයි

Mohamed Dilsad

සුබසාධන වැඩසටහන්වල ප්‍රතිලාභ ජනතාවට කඩිනමින් දෙන්න – ජනපතිගෙන් ආණ්ඩුකාරවරුන්ට උපදෙස්

Editor O

Leave a Comment