දේශීය

දිනයකදී කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 53,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් PCR පරීක්ෂණ 1998 ක් සිදුකිරීමත් සමග වන අතර එය මේ දක්වා මෙරටදී එක් දිනයකදී සිදුකල වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 53,092 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ලබන 22 වැනිදා දිවයිනට

Mohamed Dilsad

රටේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වන වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා – විපක්ෂ නායක

Editor O

නිදහස් දින උත්සවය ගැන රාජ්‍ය ආයතන වෙත දැනුම් දීමක්

Editor O

Leave a Comment