දේශීය

පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට උසස් වීම්

(UTV | කොළඹ ) – පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

මැයි මස 09 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාවය අනුව ඔවුන් එම තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඔවුන් පොලීසියේ විවිධ ආයතන වෙත රාජකාරී කටයුතු සඳහා යොමුකර තිබේ.

Related posts

රාජ්‍ය ආයතන වෙත අද අලුත්ම චක්‍රලේඛයක්

Mohamed Dilsad

කාලගුණයෙන් අකුණු පිළිබඳ රතු නිවේදනයක්

Mohamed Dilsad

අස්වැසුම අද (11) බැංකු ගිණුම්වලට

Editor O

Leave a Comment