දේශීය

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 19 දෙනෙක් නාවික සෙබළුන්

(UTV | කොළඹ ) – ඊයේ (23) දිනයේ තුළ මෙරට කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

සෙසු ආසාදිතයින් දෙදෙනා ඩුබායි මෙරටට පැමිණි අය බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

Related posts

අලුත් පාර්ලිමේන්තුවේ ආරම්භක දිනයේ වැඩසටහන ගැන පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකයෙන් නිවේදනයක්

Editor O

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රටේ ආර්ථිකය ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment