දේශීය

බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කොරෝනා වසංගත තත්වය හමුවේ පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු දිවයිනට ළගාවී තිබේ.

අද (24) අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් මගින් ඩකා නුවර සිට මෙම පිරිස පැමිණි බව සඳහන් වේ.

ඔවුන් නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන ගොස් ඇත.

Related posts

විශේෂ පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

Mohamed Dilsad

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ

Mohamed Dilsad

නව සන්ධානයේ නායකත්වය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment