දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

(UTV | කොළඹ ) – අද (24) මෙරට මුස්ලිම් ප්‍රජාව රාමසාන් උත්සවය සමරයි.

ඊයේ (23) පස්වරුවේ නව සඳ දිස්වූ බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු එළඹෙන ඊදුල් ෆීතර්, ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවයක් ලෙස සැළකේ.

පවතින වාතාවරණය හේතුවෙන් නිවෙස්වලට වී රාමසාන් දිනය සමරන ලෙස රජය සහ සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

Related posts

සරත් අමුණුගම පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමු ගනියි

Mohamed Dilsad

මෙරටින් හඳුනාගත් වැඩිම අසාදිතයින් ගණන ඊයේ දිනයේදී

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර

Mohamed Dilsad

Leave a Comment