දේශීය

ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානයේ සභාපතීත්වය විමල්ට

(UTV | කොළඹ) – විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නව සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

නව සන්ධානයේ සභාපතිත්වය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හිමිව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

වැව්වල සීමා සලකුණු කිරීමට උත්සවයක්

Editor O

කුඩු රොෂාන්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment