දේශීය

අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද (09) පෙරවරු 8 සිට හෙට (10) පෙරවරු 8 දක්වා අතුරුගිරිය, මිලේනියම් සිටි, ඔරුවල සහ පෝරේ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

Related posts

විනිසුරුවරු පිරිසක් තනතුරුවලින් ඉල්ලා අස්වීමේ සූදානමක….

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන ණය වාරිකය ගැන එළඹි තීරණය

Editor O

ආහාර අර්බුදය ඒකාධිකාරී වෙළඳුන් නිර්මාණය කරන ලද්දක්

Mohamed Dilsad

Leave a Comment