දේශීය

පුද්ගලයින් 430 දෙනෙක් ස්වයං නිරෝධායනයට

(UTV |ගම්පහ) – දිවුලපිටිය ප්‍රදේශයෙන්  කොවිඩ් ආසාධිත කාන්තාවක් හමුවීමෙන් පසු ඇය සමීපව ඇසුරු කළ පුද්ගලයින් රැසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

මෙහිදී දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 180 දෙනෙකු පමණද ,මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 250 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

Related posts

‘නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන ඛේදජනකම කම්කරු දිනය මෙවරයි’

Mohamed Dilsad

මන්ත්‍රී ධූරය අහිමි වූ හරීන් ප්‍රනාන්දු ට ජනාධිපතිගෙන් තනතුරක්

Editor O

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment