දේශීය

වෛරසය වැළඳුණු කාන්තාවගේ දරුවටත් කොරෝනා

(UTV |කොළඹ) -දිවුලපිටියේ කොරෝනා ආසාදිත ඇඟලුම් සේවිකාවගේ 16 හැවිරිදි දියණියට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ සිදුකළ PCR පරීක්ෂණයේදීය.

ඒ අනුව මේ වන විට හඹරාදූව නිරෝධායනය මධ්‍යස්ථානයේ රදවා සිටින ඇයව කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටි.

Related posts

අධිකරණ නියෝග පිළිබඳ යූටියුබ් කරුවන්ගේ ප්‍රකාශ ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

Editor O

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ඉල්ලා අස්වෙයි.

Editor O

ගම්උදා හදා නගර නිර්මාණය කර රට ම සංවර්ධනය කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment