දේශීය

ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය ඇරඹේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2021/2022 වසර සඳහා වන නිලවරණය අද පැවැත්වේ.

පෙරවරු 08 සිට පස්වරු 05 දක්වා එය පැවැත්වීමට නියමිතයි.

සභාපති ධුරය සඳහා ජනාධිපති නීතිඥ සාලිය පිරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා නිලවරණයට ඉදිරිපත් වී තිබේ.

 

Related posts

මෙරට ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

රන්මිණිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ නව සභාපති

Mohamed Dilsad

සපුගස්කන්ද හෙට සිට යළි වැසේ

Mohamed Dilsad

Leave a Comment