දේශීය

දික්වැල්ලේ වෙඩිතැබීමක්

දික්වැල්ල ‍දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

 

පොලීසිය පැවසුවේ අද (13) උදෑසන 07.10ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.

 

ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.

 

තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

තේ කර්මාන්තයේ ප්‍රවර්ධනයට, අචාර්යය හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරන මුදල් කාරක සභාවේ අවධානය

Editor O

මැතිවරණය සමයට අදාළ නිහඬ කාලය 02 දා මධ්‍යම රාත්‍රියේ සිට

Mohamed Dilsad

නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව විභාග කිරීමෙන්, දෙවන විනිසුරුවරයාත් ඉවත් වෙයි.

Editor O

Leave a Comment