Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී ධූරය අහිමි වූ හරීන් ප්‍රනාන්දු ට ජනාධිපතිගෙන් තනතුරක්

(UTV | කොළඹ) –

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තිය අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම පත් කිරීම කර තිබේ.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංචාරක, ඉඩම් , ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ උපදේශකයෙකු ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත් කළ බව ලිඛිතව දැනුම් දී තිබේ.

Related posts

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

National Vesak Festival limited to 2-days

Mohamed Dilsad

Police raid French Rugby Headquarters and President’s home

Mohamed Dilsad

Leave a Comment