දේශීය

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීම අද

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රැස්වේ.

මෙම රැස්වීම පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

අයවැය ඉදිරිපත් කිරීම සහ අයවැය විවාදය ද මෙම රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

Related posts

මෙරටින් තවත් කොරෝනා ආසදිතයෙක් සොයා ගැනේ

Mohamed Dilsad

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

Leave a Comment